අප ගැන

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) යනු සයිබර් තර්ජනවලින් ජාතියේ සයිබර් අවකාශය ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පැවරී ඇති සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වේ.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ තොරතුරු ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන එකම සහ වඩාත්ම විශ්වාසදායක සම්බන්ධතා කේන්ද්‍රස්ථානය බවට පත් වීම.
පරිගණක පද්ධතිවලට එල්ල විය හැකි තර්ජන සහ අවදානම් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු සැපයීම සහ පරිගණක හදිසි ප්‍රතිචාර සේවා මෙහෙයවීම තුලින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල තොරතුරු තාක්ෂණ පරිශීලකයන් සහ පොදු මහජනතාව ආරක්ෂා කිරීම.
දිවයින පුරා සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා උපරිම අධිකාරී බලය සහිත ජාතික මූලාශ්‍රය ලෙස ක්‍රියා කිරීම.
තොරතුරු ආරක්‍ෂාව පිළිබඳ දැනුම සහ ප්‍රයෝගික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක අනෙකුත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද (CERTS) සහ CSIRTS සමඟ සම්බන්ධව කටයුතු කිරීම.

දැක්ම

 “තොරතුරු පද්ධතිවලට එල්ලවන තර්ජන සහ අවදානම් තත්ත්වයන් සක්‍රිය ලෙස වළක්වා ගැනීම හා ඵලදායි ක්‍රියාමාර්ග හරහා ඒවාට විසඳුම් ලබා දීම සඳහා කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය සහ විශ්වාසනීය උපදෙස් මූලාශ්‍රය බවට පත්වීම.”
අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ව්‍යාපාරවලට සහ රජයට ඩිජිටල්කරණය ප්‍රතිඵල ලබා ගත හැකි ශක්තිමත් සහ විශ්වසනීය සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමයි.

“අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්හට, ව්‍යාපාරවලට සහ රජයට ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි විශ්වාසදායක සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීමයි”

Mandate - Constitution - Authority

Mandate

Sample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample text

Constitution

Sample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample text
 

Authority

Sample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample textSample tet
 

Service Description

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Quisque eget nunc placerat turpis lacinia consectetur.
Fusce aliquet placerat lacus ac convallis. Nullam commodo arcu felis. 

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

Copyright © 2023 SRI LANKA CERT | CC