2006 වර්ෂයේ දී රජය සතු පෞද්ගලික සමාගමක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) අද වන විට බහුවිධ, මනා පළපුරුද්දක් සහ සුදුසුකම් ලත් තරුණ සයිබර් ආරක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත ගෝලීය වශයෙන් ප්‍රතිසංවිධානය කරන ලද ගෝලීය මට්ටමේ සයිබර් සිදුවීම්වලට ප්‍රතිචාර දක්වනු ලබන මධ්‍යස්ථානයක් දක්වා වැඩි දියුණූ වී ඇත. ජාතියට වඩාත් හොඳ සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ගෝලීය පරිගණක හදිසි ප්‍රතිචාර සංසද (CERT) ජාලයන්හි හවුල්කරුවෙකු වශයෙන් කටයුකු කරන අතර සිද්ධි ප්‍රතිචාර සංසදයේ (FIRST), ආසිය පැසිපික් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Asia Pacific CERT), යුරෝපීය සංගමයේ සයිබර්4ඩිව් හි (Cyber4Dev) සහ ලෝක බැංකුවේ සාමාජිකත්වය දරයි
Travel