Slide
Slide
Slide
Slide
Slide
Slide
previous arrow
next arrow

“අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්හට, ව්‍යාපාරවලට සහ රජයට ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි විශ්වාසදායක සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීමයි”

අප කවුද

අප ගැන

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) යනු සයිබර් තර්ජන වලින් ජාතියේ සයිබර් අවකාශය ආරක්ෂා කිරීමේ ජාතික වගකීම දරන සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයයි.

2006 වර්ෂයේ  දී රජය සතු පෞද්ගලික සමාගමක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර  සංසදය (CERT)  අද වන විට බහුවිධ, මනා පළපුරුද්දක්  සහ සුදුසුකම් ලත් තරුණ සයිබර් ආරක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත ගෝලීය වශයෙන් ප්‍රතිසංවිධානය කරන ලද ගෝලීය මට්ටමේ සයිබර් සිදුවීම්වලට ප්‍රතිචාර දක්වනු ලබන මධ්‍යස්ථානයක් දක්වා වැඩි දියුණූ වී ඇත.  ජාතියට වඩාත් හොඳ සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර  සංසදය (CERT)  ගෝලීය පරිගණක හදිසි ප්‍රතිචාර  සංසද (CERT) ජාලයන්හි  හවුල්කරුවෙකු වශයෙන් කටයුකු කරන අතර සිද්ධි ප්‍රතිචාර සංසදයේ (FIRST),  ආසිය පැසිපික් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Asia Pacific CERT), යුරෝපීය සංගමයේ සයිබර්4ඩිව් හි (Cyber4Dev)  සහ ලෝක බැංකුවේ සාමාජිකත්වය දරයි

අපනේ ඔබට ලබා දිය හැකි සේවා

සයිබර් ප්‍රහාර වලින් මෘදුකාංග යෙදුම් ආරක්ෂා කිරීම

ආරක්ෂිත ජාලය සහ ක්ලවුඩ යටිතල පහසුකම්

GRC - පාලන අවදානම සහ අනුකූලතාව

ඩිජිටල් වෝහාරික පරික්ෂණ

කාර්ය මණ්ඩලයේ තොරතුරු සහ ආරක්ෂණ ශක්‍යතා වර්ධනය කිරීම

පුවත් සහ සිදුවීම්

මාධ්‍ය මධ්‍යස්ථානය

Travel

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලත් ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග

අපගේ ව්යාපෘති

Description for our initiavtes

අප සමග සහයෝගිතාව ගොඩනගාගෙන සිටින ආයතන

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය/ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (CERT|CC) දේශීය ආයතන සහ ඒ හා සම්බන්ධ ආයතන ගණනාවක් සමඟ ජාත්‍යන්තර සහයෝගීතාවය ගොඩනගා ගෙන සිටී. මෙම කොටසට මේ පිළිබඳ දළ විශ්ලේෂණයක් ඇතුලත් කර තිබේ.

පසුගිය වසරේ වාර්තා වී ඇති සිදුවීම්

මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇත්තේ 2022 වර්ෂය තුළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය/ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (CERT|CC) වෙත වාර්තා වූ සිද්ධීන් පදනම් කරගනිමිනි.

හැක් කරන ලද ගිණුම්
0 +
ව්‍යාජ ගිණුම්
0 +
හානිකර හෝ අන්තරායකර අන්තර්ගතය
0 +
ද්වේෂ සහගත හෝ අප‍වාදාත්මක අන්තර්ගතය
0 +
තාක්ෂණික
0 +
ලිංගික අන්තර්ගතය
0 +
වංචා
0 +
වංචනික ක්‍රියා
0 +

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

Copyright © 2024 SRI LANKA CERT | CC