ඔබේ සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු විසදීම සඳහා දුරකථන මධ්‍යස්ථානයක් ඔබ වෙනුවෙන්ම විවෘත කර ඇත. සමාජ මාධය ගැටළු 011 2691692 දුරකථන අංකෙයට හෝ report@cert.gov.lk යන විද්‍යුත් ලිපිනනය ඔස්සේ සම්බන්ධ විය හැකි අතර අප ආයතනයට ඔබේ පැමිණීම අත්‍යවශ්‍ය නොවේ. මෙම සේවාව උදෑසන 9 සිට රාත්‍රි 8 දක්වා සතියේ දිනවල පමණක් වෙළඳ සහ පොහොය නිවාඩු දිනවල හැර දැනට ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු සඳහා තාක්ෂණික සහය පමණක් අප ආයතනයෙන් ලබාදෙන අතර නීතිමය ක්‍රියාමාර්ග සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය දුරකථන අංක 011 2432746 හෝ 011 2337432 මගින් හෝ විද්‍යුත් ලිපින report@cid.police.gov.lk හෝ socialmedia@cid.police.gov.lk මගින් සම්බන්ධ විය හැක.
සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු ( තාක්ෂණික සහය)
011 2691692
report@cert.gov.lk
සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු (නීතිමය සහය)
011 2432746/011 2337432
report@cid.police.gov.lk / socialmedia@cid.police.gov.lk