ශ්‍රී ලංකා CERT | CC ආයතන විසින් විදේශීය ජාතික ආයතන සහ අනෙකුත් අදාළ ආයතනයන් සමඟ ඇතිකරගෙන ඇති ජාත්‍යන්තර සම්බන්ධතා
මෙම සේවාවන්හි අරමුණ වන්නේ අපගේ සේවාලාභීන් හට ඔවුන්ගේ තොරතුරු පද්ධතිවල ආරක්ෂණ ක්‍රමවේද වල ප්‍රමාණවත් බව නිර්ණය කොට එහි ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
ශ්‍රී ලංකා CERT | CC පර්යේෂණ හා ප්‍රතිපත්ති සංවර්ධන අංශය විසින් ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂාව සම්බන්ද උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ තොරතුරු හා සයිබර් ආරක්ෂාව සම්බන්ද විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.
අපගේ සේවාලාභීන්ගේ පරිගණක පද්ධතීන් වලට අහිතකර බලපෑම් ඇතිකළ හැකි සයිබර් ආරක්ෂක සිද්දීන් හදුනාගත් පසු මෙම සේවාව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා CERT|CC ආයතනය විසින් ලබාදෙන කළමනාකරණය කරන ලද ආරක්ෂණ සේවාවන් සැලසුම් කර ඇත්තේ ඔබේ ව්‍යාපාරයට සයිබර් ආරක්ෂාව සම්බන්ධ ඕනෑම තර්ජනයක් හඳුනා ගැනීමට, වැළැක්වීමට සහ ඒවාට පිළියම් යෙදීමට අවශ්‍ය විශේෂඥතාව සහ සහාය ලබා දීමෙන් ඔබ ආයතනයේ ආරක්ෂාව පුළුල් කිරීම සඳහා ය.
මෙම වාර්තාව මඟින් 2019 වර්ෂය තුළ ශ්‍රී ලංකා CERT | CC ආයතනය විසින් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනලද සියලු ක්‍රියාකාරකම් සහ ගොණු කරන ලද දත්ත විශ්ලේෂණය කරයි.
නවතම සිදුවීම් පිළිබඳ වැදගත් තොරතුරු.
ශ්‍රී ලංකා CERT | CC ආයතනය වෙත වාර්තාවූ සිදුවීම් පිළිබඳ සංඛ්‍යාලේඛන.