ශ්‍රී ලංකා CERT | CC වත්මන් මාධ්‍ය ප්‍රකාශකයන් වශයෙන් කටයුතු කරන්නේ රවිඳු මීගස්මුල්ල මහතා සහ දීනා දයාලන් නාගරත්නම් මහතා ය. අපගේ මාධ්‍ය ප්‍රකාශකයන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේදී, ආයතනය තුල භාවිත වන සම්මත අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රියා පටිපාටිය දැඩි ලෙස අනුගමනය කරනු ඇත.
රවිඳු: - සිංහල සහ ඉංග්‍රීසි
දයාලන්:- දෙමළ සහ ඉංග්‍රීසි